පාසල් පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

187

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇත.

ඒ අනුව පෙර පෙර සඳහන් කර තිබු 2024- 02- 01 දින දක්වා වූ කාලය 2024- 02- 17 දක්වා දීර්ඝ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment