ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි වැඩ අරඹයි

367

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස පත්කෙරුණු සාගල රත්නායක මහතා අද ජනාධිපති කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා යන මහත්වරු හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment