ගෑස් නැවක් හරවා යවයි

387


ලිට්රෝ සමාගම මගින් ආනයනය කර කොළඹ වරායට පැමිණි දෙවැනි ගෑස් නෞකාවේ ඇති ගෑස් තොගය ප‍්‍රමිතියෙන් තොර බවට අනාවරණය වීම නිසා එම නෞකාව යළි හරවා යැවීමට ගෑස් ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීමට පත් කළ විශේෂඥ කමිටුව තීරණය කර තිබේ.
අදාළ ගෑස් නෞකාව ලිට්රෝ සමාගම ආනයනය කරනු ලැබූ මෙටි‍්‍රක් ටොන් 3700 ගෑස් තොගයක් රැගෙන ඉකුත් සෙනසුරාදා පෙරවරුවේ කොළඹ වරයාට පැමිණ තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment