විදුලිය කප්පාදුව අද හෙට පැයයි විනාඩි 20 ක්

65

පවතින ඉන්ධන අර්බුදය හමුවේ සිදුකරන දෛනික විදුලිය කප්පාදුව අද (20 දා) සහ හෙට (21 දා) තවත් විනාඩි 20 කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී ඇත.

 ඒ අනුව මෙතෙක් සිදුකළ පැයක විදුලි කප්පාදුව පැයක් සහ විනාඩි 20 ක් ලෙස සිදුකරනු ලබයි.

 එය පස්වරු 6.00 සිට රාත්‍රි 10.00 දක්වා වූ කාලය තුළ සිදුකරනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment