අලුත් අවුරුද්දට විශේෂ දුම්රිය සේවා

192

සිංහල අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව ලබන 10 වනදා සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වැඩි විස්තර පහතින්

අලුත් අවුරුද්දට විශේෂ දුම්රිය සේවා
අලුත් අවුරුද්දට විශේෂ දුම්රිය සේවා
advertistmentadvertistment
advertistmentadvertistment