දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතට වැඩි ඡන්ද 60ක්

492

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අද පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයෙන් පසුව පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 60 කින් සම්මත විය.පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 62ක් ලැබුණි.ඡන්ද විමසීම රාත්‍රී 7.30ට පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment