නීති සිසුන්ට ඇමැතිගෙන් පොරොන්දුවක්

276


ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ට ස්ව භාෂාවෙන් (සිංහල- දෙමළ) විභාග සදහා පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් බත්තරමුල්ල පොල්දුව මං සන්ධියේ අද උද්ඝෝෂණයක නිරතවූහ. එම උද්ඝෝෂණය අතර තුර එහි ගිය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සතියක් තුළ එම සිසුන්ගේ ගැටළු සදහා විසදුම් ලබා දෙන බව සදහන් කළේය.

නීති සිසුන්ට ඇමැතිගෙන් පොරොන්දුවක්
advertistmentadvertistment
advertistmentadvertistment