මල්වතුහිරිපිටිය හිමිනමට වෙඩි තැබූ වෙඩික්කරු අල්ලයි

542


මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පන්සලක දී බෞද්ධ භික්ෂුවකට වෙඩිතැබීමේ සිදුවීමේ වෙඩික්කරු ලෙස සැක පුද්ගලයාව මොනරාගල, හම්බේගම දී අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ජනවාරි 23 මෙම වෙඩි තැබීම සිදු වී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment