රුපියල මේ වසරේ සියයට 7.7කින් බාල්දු වෙලා

246

මේ වසෙර් (2021) මුල සිට ඉකුත් නොවැම්බර් 15 දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල සියයට 7.7 කින් පිරිහීමට ලක්ව ඇත.

එසේම අනෙකුත් ප‍්‍රදාන විදේශ ව්‍යහාර මුදල්වලට සාපේක්‍ෂව ද රුපියල පිරිහීමට ලක්ව ඇත. මේ අනුව ස්ටර්ලින් පවුමට සාපේක්‍ෂව සියටය 6.3 කින්ද, ඔස්ටේ‍්‍රලින් ඩොලරයට සාපේක්‍ෂව සියයට 3.1 කින්ද, ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව සියයට 6.3 කින් සහ යුරෝ මුදලට සාපේක්‍ෂව සියයයට 0.9 කින්ද මේ කාලයේදී ශ‍්‍රී ලංකා රුපියල පිරිහීමට ලක්ව ඇත. මේ අතර ජපන් යෙන් මුදලට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල් සියයට 1.9 කින් ශක්තිමත් වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment