නාමල් ඇමැතිධුර එපා කියයි

436

ඉදිරියේදී පත්කිරීමට නියමිත කැබිනට් ඇමැති ධුරවලදී තමාට ඇමැති ධුරයක් නොදෙන ලෙස හිටපු ඇමැතිවරයකු වන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පවසා ඇත.තමා වත්මන් රජයේ කිසිදු ඇමැති ධුරයක් භාර නොගන්නා බවත් රට ගොඩ ගැනීමට රජය ගනු ලබන කටයුතු වලට සහාය දක්වන බව ද පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment