වී ගබඩා රකිනවාට වැඩිපුර මුදල්

159


වී අලෙවි මණ්ඩලය යටතේ පවතින ප්‍රාදේශීය ගබඩාවල ආරක්ෂාව සඳහා අනියම් පදනම යටතේ පත් කර තිබෙන රැකවල්කරුවන්ට මෙතෙක් මාසිකව ලබා දුන් රු. 7500ක දීමනාව රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.දැනට පත් කර ඇති අනියම් රැකවල්කරුවන්ට මාසිකව ගෙවන දීමනාව ප්‍රමාණවත් නොවීම නිසා එම මුදල ඉහළ දැමීම සාධාරණ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment