රෑට දඩ ගෙවන්න තැපැල් මෙන්න

636


රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ සඳහා රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාල මගින් පහසුකම ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටී.

ඒ අනුව රථ වාහන දඩ පත්‍රිකා රාත්‍රී කාලයේදී ගෙවීමට පහසුකම් සලසා ඇති තැපැල් කාර්යාල ලේඛනය තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත් කුමාර මහතා විසින් නිකුත් කර ඇත.

රෑට දඩ ගෙවන්න තැපැල් මෙන්න
advertistmentadvertistment
advertistmentadvertistment