හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජනරාල්ගේ පියා දිවි හානිකරගැනීමට හදයි

390


හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජනරාල් දිපින් පී.ආර් මහතාගේ පියා වන 64 හැවිරිදි රත්න කුමාර් මහතා ගෙළ වැළලාගෙන සියදිවි නසා ගැනීමට තැත් කර ඇත.එහිදී ඔහු ඉන් මුදාගෙන හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. මේ වන විට ඒ මහතා රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment