ඉන්දියාව 213 යි

121

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තරග යටතේ අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දීය තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දුන් අතර පන්දු වාර 49.1ක දී සියලු දෙනා දැවී ලකුණු 213 ලබා ගත්තේය. රෝහිත් ෂර්මා 53යි.පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ 40/5,චරිත් අසලංක 18/4යි.

advertistmentadvertistment
advertistmentadvertistment