තිරිමාන්න ඔස්ටේ‍්‍රලියාවට

1654

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ළහිරු තිරිමාන්න ඔස්ටේ‍්‍රලියාවේ  මුල්ගේ‍්‍රව් කි‍්‍රකට් සමාජය සමග එක්වීමට ගිවිසුම් අත්සන් කර තිබේ. එ් අනුව ඉදිරි කාලයේදී තිරිමාන්න එම කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට නියමිතව තිබේ.

 ඔස්ටේ‍්‍රලියාවේ මුල්ගේ‍්‍රව් කි‍්‍රකට් සමාජයේ පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි කී‍්‍රඩක සනත් ජයසූරිය කටයුතු කරන අතර කණ්ඩායමේ නායකයා ලෙස හිටපු ශී‍්‍ර ලංකා තුන් ඉරියව් කී‍්‍රඩකයෙකු වන ටී. එම්. ඩිල්ශාන් කටයුතු කරනු ලැබේ. මීට අමතරව හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංගද මුල්ගේ‍්‍රව් කී‍්‍රඩා සමාජය හා එක්වීමට නියමිතව තිබේ.

 ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කලක් නායකයෙකු ලෙසද කටයුතු කළ තිරිමාන්න ටෙස්ට් තරග 42ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26කදී ශී‍්‍ර ලංකාව නියෝජනයර කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment