ඊශ්‍රායලය ප්‍රහාරයකින් හමාස් නායකයාගේ පුතුන් තිදෙනා මරුට

692

ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ පවුලේ සාමාජිකයන් හය දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මධ්‍යම ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මෙම පිරිස ඝාතනයට ලක්ව ඇත.මෙම ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර හමාස් දේශපාලන නායක ස්මයිල් හනියාගේ පුතුන් තිදෙනා සහ මුනුබුරන් තිදෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment