වැට් පනත සම්මත වෙයි

299

වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.එහිදී එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමි විය. විපක්ෂව ඡන්ද 55ක් හිමිවිය.ඒ අනුව වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත විය.

advertistmentadvertistment
advertistmentadvertistment