නාගමුවලා යළි රිමාන්ඩ්

409


ජන අරගල ව්‍යාපාරය විසින් පසුගිය 20දා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගැනුණු දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

ඒ සැකකරුවන් අද (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

advertistmentadvertistment
advertistmentadvertistment