කොළඹ ජාතික රෝහලේ වැඩ වර්ජනයෙන් රෝගීන්ට දැඩි දුෂ්කරතා

93

සේවා ඉල්ලීම් අටක් මුල්කරගෙන රජයේ රෝහල්වල හෙද” පරිපූරක වෛද්‍ය සේවා” අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෘත්තීන් විස්සකට පමණ අයත් සෞඛ්‍ය වෘත්තිකයන් සේවා ස්ථානවලින් ඉවත්ව දීප ව්‍යාප්ත එක් දින සංකේත වර්ජනයකට ඊයේ (08) එක් වූහ.

කොළඹ ජාතික රෝහලේ වැඩ වර්ජනයෙන්  රෝගීන්ට දැඩි දුෂ්කරතා

කොළඹ ජාතික රෝහලේ ඊයේ (08) වැඩ කටයුතු අඩාලවීමෙන් රෝගීන් අපහසුවට පත්වූ අයුරු ඡායාරූපවල දැක්වේ.

ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment