යුද හමුදා රෝහල ගිනස් වාර්තාවක් තබයි

412

ශ්‍රි ලංකා යුධ හමුදා රෝහලේදී සිදු කළ සැත්කමකින් ලොව විශාලතම බරින් වැඩි වකුගඩු ගලක් හමුවී ඇත.එහි බර ග්‍රෑම් 810කි.යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම සැත්කම සිදු කර තිබේ.මෙය ගිනස් ලෝක වාර්තාවක් බවට පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment