ඩොලරය යළි නගී

5123


ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල අද (08දා) දිනයේදී අවප්‍රමාණයට ලක් වී ඇත.
ඒ අනුව අද දින ඩොලරයක මෙරට අගය ලෙස සටහන් වූයේ රුපියල් 328.57ත් වශයෙනි. පසුගිය සිකුරාදා දින එහි අගය වූයේ 326.65ක් වශයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment