තනතුරෙන් දොට්ට දාපු කෙනාට ආයෙත් පට්ටමක් දීලා

351

කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ලවූ කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී රාජකාරිය පැහැරහැරීම ගැන වරදකරු වී සේවයෙන් ඉවත්කළ හිටපු ගුවන් හමුදා නිලධාරියකු රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානියා ලෙස පත්කර ඇත.
 
 කටුනායක ප‍්‍රහාරයට පසුගිය 24 වැනි සෙනසුරාදාට වසර 20 ක් සපිරුණි. රජයේ සේවයෙන් ඉවත්කළ නිලධාරියෙක් යළි රාජ්‍ය සේවයට බඳවා ගැනීම තහනම් නමුත් එය නොතකා මෙම පත්වීම කර තිබේ.
 
 කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment