දන්සලට පෙර…

70
දන්සලට පෙර…

වෙසක් මහෝත්සවය වෙනුවෙන් බොහෝ ප්‍රදේශවල මෙවර දන්සල් හා ඒවා අසල මහා සෙනඟ දැකගත හැකිවිය. සෞඛ්‍ය නීතිරීතිවලට අනුව දන්සල් පවත්වන්නට නියෝග ලැබී ඇති පසුබිමක් තුළ කොළඹ, මට්ටක්කුලිය මල්වත්ත ප්‍රදේශයේ දන්සලක ආහාරපාන පිළිබඳව පරීක්ෂා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙසේ දැකගත හැකිවිය.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment