ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 88ක් ලබා ගත්තේය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 05ක් දැවී අත්හිටවූ ඉනිමට වඩා ලකුණු 514ක් පසුපසින් සිටී.පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය 42/6යි.නිශාන් පීරිස් 33/3යි.
|