නව පාප් තෝරන රහස් සමුළුව තවමත් පැවැත්වේ 

304

හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා අද ( 07 ) රෝමයේ පැවැත්වෙන රහස් සමුළුව මේ මොහොත වන විටත් පැවැත්වෙමින් තිබේ .
එම සමුළුව සඳහා මහාද්වීප පහක රටවල් 70ක කාදිනල්වරු 133 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව vatican news ( වතිකානු පුවත් ) වෙබ් අඩවිය වාර්තා කර තිබේ .
ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා වෙසෙන කාදිනල් හිමිවරු එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය ද වාර්තා කළේය.


advertistmentadvertistment