පල්ලේගම හේමරතන නා හිමි බුහුමන් උළෙල අද

123

අටමස්ථානධීෂ්වර අචාර්ය පල්ලේගම හේමරතන නා හිමි ඉන්දියාවේ මධ්‍යම තිබ්බතීය උසස් අධ්‍යාපන විශ්ව විද්‍යාලයෙන් අචාර්ය උපාධිය ලැබ තිබේ . ඒ නිමිත්තෙන් මැයි මස 03 වැනි දින එනම් අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සමරු උළෙලක් පැවැත්වේ .එම උත්සවය ටහ සුළු මොහොතකින් ( පස්වරු 2 .30 ට ) ආරම්භ වීමට නියමිතය .නා හිමියන්ගේ ගීත පොත් සියල්ල ම ” මගේ මේ ගී ” නමින් එකම ග්‍රන්ථයක් ලෙසද මේ මොහොතේ එළි දැක්වීමට නියමිතය.


advertistmentadvertistment