මහනුවර පාසැල් 21 -25 වසා තැබේ 

396

අප්‍රේල් 18 වනදා ආරම්භ වීමට නියමිත විශේෂ දළදා ප්‍රදර්ශනය -සිරි දළදා වන්දනා වෙනුවෙන්  මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල පාසල් 37 ක් වසා තැබේ. මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන්නේ , ඒ අනුව අප්‍රේල් 21 සිට 25 දක්වා එම පාසල් වසා තැබීමට නියමිත බවය. 18 වැනිදා  පාස්කු සිකුරාදා  වෙනුවෙන් නිවාඩු දිනයක් වන අතර 19සහ 20  සෙනසුරාදා,  ඉරිදා ය .


advertistmentadvertistment