මත්පැන් සමාගම් 05ක බලපත් අහෝසි කරයි

1144

බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.

මෙලෙස බලපත්‍ර අහෝසි කර ඇත්තේ ඩබ්ලිව් එම් මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු සමාගම් 5කය.

advertistmentadvertistment
advertistmentadvertistment