ධනීෂ් අලීට ඇප

268

පොලිස් අත්අඩංගුවට ගැනුණු අරගල ක්‍රියාකාරිකයෙකු වන ධනිෂ් අලී ට ඇප ලබාදී තිබේ.කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව කොටුව පොලීසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබුණි.ඒ අනුව ඔහුව අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මෙලෙස ඇප ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment