රියදුරු බැද මෝටර් රථයක් පැහැරගනී

160

කුලී පදනම මත රැගෙන ආ මෝටර් රථයක් හපුතලේ ඉදල්ගස්හින්න ප්‍රදේශයේදී අද රියදුරු බැඳ දමා මෝටර් රථය පැහැරගෙන ගොස් ඇතැයි හපුතලේ පොලිසිය කියයි.මොරටුව සිට අවමංගල උත්සවයකට හපුතලේ ඉදල්ගස්හින්න ප්‍රදේශය ට පැමිණි මෝටර් රථයක් මෙසේ පැහැරගෙන ගොස් තිබේ.මොරටුව සිට තිදෙනෙකු මෙම මෝටර් රථය කුලී පදනම මත රැගෙනවිත් රියදුරු බිය ගන්වා අතපය බැඳ දමා වාහනය රැගෙන පලාගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment