රුපියල් කෝටි 04ක මත් ද්‍රව්‍ය අත්අඩංගුවට

149

තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොලින් ශ්‍රී ලංකාවට පැමිණී බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සතුව රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් (රුපියල් මිලියන 440ක්) කුෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 43.648ක් අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපොල රේගු නිලධාරීන් සමත් විය.සිය ගමන් මළුවල මෙම මත්ද්‍රව්‍ය සගවාගෙන පැමිණ තිබේ.


advertistmentadvertistment