වාසු දිලිත්ට

393

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය සර්වජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ලබා දෙන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.


advertistmentadvertistment