විජයග්‍රහණයේ 16 වැනි සැමරුම අද යි 

78

රුදුරු ත්‍රස්තවාදයෙන් මාතෘ භූමියට  නිදහස අත්පත් කරදුන් විජයග්‍රහණයේ 16 වැනි සැමරුම අද (18 ) ට දී තිබේ .2019 මැයි  මස 18වැනිදා නන්දිකඩාල් කලපුවේදී  , එසේ ත්‍රස්තවාදය අවසන් කෙරුණේ තිස්වසරකට ආසන්න කාලයක් මෙරට වෙලා ගත් යුද බිය තුරන් කරමිනි .

මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීම සිහිකෙරෙන සහ රටට නිදහස දිනා දෙන්නට දිවිපිදු රණවිරුවන් ස්මරණය කෙරෙන ජාතික විජයග්‍රාහී සැමරුම හෙට ( 19 )   බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිතය.
ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි .


advertistmentadvertistment