විදුලිබිල හකුළා ගන්නැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කොටුවේ විරෝධතා

68

රජය මගින් මෑතකදී සිදුකළ විදුලිබිල වැඩි කිරීම වහා හකුළා ගන්නා ලෙස බලකරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කිහිපයක් ඒකාබද්ධව ඊයේ (09 දා) කොළඹ කොටුව දුම්රිය පළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු.

ඡායාරූපය – නිශාන්. එස්. ප්‍රියන්ත


advertistmentadvertistment