ඔන්ලයින් කෙටුම්පතට උසාවියට පෙත්සම් 45ක්

95

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය නමැති කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මේ වන විට පෙත්සම් 45ක් ලැබී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (18දා) දැනුම් දුන්නේය.

මීට පෙර එම කෙටුම්පතට එරෙහිව පෙත්සම් 34ක් ලැබී තිබුණු අතර තවත් පෙත්සම් 11ක් අලුතින් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment