මධ්‍යම බටහිර බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක්- කාලගුණේ කියයි

128

මධ්‍යම – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම නිසා එය සුළි කුණාටුවක් ලෙසට වර්ධනය වෙමින් තිබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ අවවාදාත්මක ඇඟවීමක් කළේය.
එය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංගලිදේශ වෙරළ දෙසට ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරන ඇති බව ද සඳහන් කෙරිණි.
මේ නිසා උතුරු හා නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු කිරීමේදී අවධානයකින් පසුවන ලෙස ද දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment