වෙළෙඳ කලාප වලට විදුලි සහනයක්

199


මින් ඉදිරියට ආයෝජන මණ්ඩලය යටතේ ඇති නිදහස් වෙළෙඳ කලාප වලට දෛනිකව සිදුකරන විදුලිය කපාහැරීම සිදු නොකරන බවට විදුලි බල ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.මෙරට නිදහස් වෙළෙඳ කලාප 14ක් ඇත.දෛනිකව විදුලිය කපාහැරීම නිසා මෙම කලාප වල ඇති කර්මාන්ත ශාලා රැුසක වැඩ කටයුතු අඩාල වන බවට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුඵු නිලධාරීන් පිරිසක් කළ පැහැදිලි කිරීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.


advertistmentadvertistment