ශ්‍රී ලංකාව 273/9

298

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද පැවැත්වෙන සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 273ක් රැස් කළේය.කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබා ගත් අතර සදීර සමරවික්‍රම ලකුණු 41ක් ලබා ගත්තේය.අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 101ක් රැස් කළේය.


advertistmentadvertistment