2019 වසරේදී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 7000ක්, පළාත් මට්ටමින් ගුරු සේවයට බඳවාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
අනෙකුත් බඳවාගැනීම් පිළිබඳ ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශය රාජ්‍යසේවා කොමිසමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි නිරීක්‍ෂණ සැලකිල්ලට ගෙන විසඳුම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
සඳුනි තාරක