සයිබර් අපරාධ ත්‍රස්තයින්ගෙන් මිදුණු ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

135

මියන්මාරයේ සයිබර් අපරාධ ත්‍රස්ත ග්‍රහණයට ලක්ව සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයින් 20 දෙනකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ ඇත.මෙම පිරිස මීට සති කිහිපයකට පෙර මියන්මාර රජය සහ ශ්‍රී ලංකා රජය එක්ව සයිබර් අපරාධ ත්‍රස්ත කණ්ඩායමින් නිදහස් කරගෙන තිබුණි.


advertistmentadvertistment