පවතින අධික වර්ෂාව නිසා සෝමාවතිය පුද බිමට යන මාර්ගය ජලයෙන් යටවී ඇත. හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදුව ඇතැයි පොලීසිය පවසයි.
පුලස්තිපුර පොලිස් වසමේ සුංගාවිල – සෝමාවතිය මාර්ගය සෝමාවතිය පුද බිම ආසන්නයේ පිහිටි දිග්ගල ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 02ක් පමණ කොටස ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මෙලෙස යටවී ඇත.