හරක්කටා මුදාගැනීමට හැදූ වෙඩික්කරුත් අත්අඩංගුවට

852


හරක් කටා ඇතුළු සැකකරුවන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් මුදාගැනීමට සැලසුම් කළ මෙහෙයුමට එක්ව සිටි ස්නයිපර් වෙඩික්කරු මාතර ගොඩගමදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු 33 හැවිරිදි පුද්ගලයෙකි.


advertistmentadvertistment