|
Tag: iconic singers in Sri Lankan music
සංගීත් නිපුන් සනත් නන්දසිරි දිවි මග නිමා කරයි
ප්‍රවීන ගායන ශිල්පී සහ සංගීතය පිළිබඳ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්තවී ඇත.මිය යන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.