අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට සහනයක්

254


අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය විදේශ මුදල් බැංකු පද්ධතිය හරහා ලබාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.එසේ ලබාදීමේදී එය අවභාවිතා නොකරන ලෙසද මහ බැංකුව ඉල්ලා සිටියි.


advertistmentadvertistment