ඇමැති අමරවීර සජබට යන පුවත ඇත්තද?

4734

තමා සමගි ජන බලවේගයට යන බව පවසමින් එක්තරා වෙබ් අඩවිය පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.මේ වනවිට තමා කොළඹ රැදී සිටින්නේ සදුදා හා අඟහරුවාදා දිනවල පමනක් බවත් ඉතිරි සියලු දිනයන්හි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ගම්මානවලට යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරවීම උදෙසා මහජනතාව දැනුම්වත් කිරීමේ කටයුතු සංවිධානය කිරීම සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


advertistmentadvertistment