අධිවේගී මාර්ගයන්හි පසුගිය දිනතුනක කාලය තුළ උපයන ලද ආදායම මිලියන 134 ක් පමණ වේ යැයි වාර්තා වේ .
දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු සියලු අධිවේග මාර්ගවලින් පසුගිය 11 – 12 -13 යන දින තුනේදී මේ ආදායමක ඉපැයූ බව අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයා පවසන්නේය . ඉදිරි දින කිහිපයේදීද මේ තත්ත්වය බලාපොරොත්තු විය හැකි බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියා තිබේ .
|