නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

614

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ අද උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේ දී සිය ධුරයේ වැඩ බාර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment