කාසියේ වාසිය නවසීලන්ත කාන්තා කණ්ඩායමට

216


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද ගාල්ලේදී පැවැත්වෙයි.

එහිදී කාසියේ වාසිය දිනූ නවසීලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment