බස් ගාස්තු ගැන අද දුන් තීන්දුව

2779


වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව දැනට ක්‍රියාත්මක බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment