ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

314


ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කාණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment